තවත් ආසාදිතයින් 346 දෙනෙකු පුර්ණ සුවය ලබති By .. // 2020 නොවැ 29 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (29) දිනයේ කොවිඩ් ආසාදිතයින් 346 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 17,002ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles