තවත් ආසාදිතයින් 319 දෙනෙක්


තවත් කෝවිඩ්  ආසාදිතයින් 319 දෙනෙකු හදුනාගෙන තිබේ.

ඉන් 83 දෙනෙක් නිරෝධායනයේ සිටි පිරිසක් වන අතර අනිත් 236 දෙනා ආශ්‍රීතයින් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

ඒ අනුව අද සවස් වන විට ආසාදිතයින් 633 දෙනෙකු හදුනාගෙන තිබේ.
 

 



Recommended Articles