තවත් ආසාදිතයින් 272ක්


කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 272ක් වාර්තා වෙයි.

ආසාදිතයින් අතුරෙන් 03ක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 269ක් දෙනා ආශ්‍රීතයින් ​ද වෙයි.



Recommended Articles