තවත් ආසාදිතයින් 243ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 243 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම හඳුනාගත් සියලු ආසාදිතයින් මීට පෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයින් වෙයි.



Recommended Articles