තවත් ආසාදිතයින් 233ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 233 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ය.



Recommended Articles