තවත් ආසාදිතයින් 22ක් By .. // 2020 සැප් 01 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් ආසාදිතයින් 22ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කෝවිඩ් - 19 ආසාදිත ගණන 3071 ලෙස ඉහල ගොස් තිබේ. ඔවුන් සියල්ල කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයවලුන් බවට වාර්තා වේ. Facebook Twitter Google+ Recommended Articles