තවත් ආසාදිතයින් 2214 දෙනෙකුට සුවය


තවත් කොව්ඩ් ආසාදිතයින් 2214ක් සුවය ලබා අද රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු මුළු ආසාදිතයින් ගණන 178,259කි.
 

 



Recommended Articles