තවත් ආසාදිතයින් 213ක්


තවත් කොවිඩ් -19 ආසාදිතයින් 213 දෙනෙක් වාර්​තා ​​වෙයි.

මෙලෙස වාර්තා වන ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වෙයි.



Recommended Articles