තවත් ආසාදිතයින් 204ක්


තවත් කෝවිඩ් ආසාදිතයින් 204ක් වාර්තා වෙයි.

එම ආසාදිතයින්ගෙන් 35ක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් වන අතර සෙසු ආසාදිතයින් 169 දෙනා ආශ්‍රිතයින් වෙයි.



Recommended Articles