තවත් ආසාදිතයින් 201ක් By .. // 2020 ඔක් 24 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 201ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 37ක් , පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළින් 140ක් හා ධීවර වරායන් තුළින් 24ක් ලෙස ආසාදිතයන් 201ක් වාර්තා වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles