තවත් ආසාදිතයින් 1890 දෙනෙකුට පුර්ණ සුවය


කොවිඩ් ආසාදිතව සුවය ලැබු පුද්ගලයින් 1890 දෙනෙකු අද දිනයේ සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවයලැබු මුළු ආසාදිතයින් ගණන 211,186කි.



Recommended Articles