තවත් ආසාදිතයින් 1851 දෙනෙකුට පුර්ණ සුවය By .. // 2021 ජුනි 05 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් වෛරසය ආසාදනය වි රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1851 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 166,132කි. Facebook Twitter Google+ Recommended Articles