තවත් ආසාදිතයින් 18 දෙනෙකු සුවය ලබයි


අද (22) දිනය වන විට කොරෝනා ආසාදිතයින් 18 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත  ආසාදිතයින් සංඛ්‍යාව 3118ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට රෝගීන් 168 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

 



Recommended Articles