තවත් ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබයි


තවත් කොවිඩ් ආසාදිතයින් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 3,060 දක්වා ඉහළ ගොස් තිබේ.




Recommended Articles