තවත් ආසාදිතයින් 16ක් සුවය ලබයි


අද (25) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 16ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ථ සුවය ලැබු ආසාදිතයින් ගණන 3,158ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles