තවත් ආසාදිතයින් 164ක්


කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 164ක් වාර්තා වෙයි.

ආසාදිතයින් අතුරෙන් 43 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 121ක් දෙනා ආශ්‍රීතයින් ​ද වෙයි.



Recommended Articles