තවත් ආසාදිතයින් 135 දෙනෙක්


අද (13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 135ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.  

ඔවුන් මීට පෙර හඳුනාගත් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රීතයින් බව සඳහන් වේ.  

ඒ අනුව, අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 650ක් වේ.

 



Recommended Articles