තවත් ආසාදිතයින් 1305ක්


කොවිඩ් -19 ආසාදනය වී ඇති 1305 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 118,834ක් දක්වා ඉහළගොස් තිබේ.



Recommended Articles