තවත් ආසාදිතයින් 13 දෙනෙකු සුවය ලබයි


කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 13 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 836 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාතයංශය සඳහන් කරයි. 



Recommended Articles