තවත් ආසාදිතයින් 121 දෙනෙකුට පුර්ණ සුවය


තවත් කොවිඩ් ආසාදිතයින් 121 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇති බව ‌ෙ සෟඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඒ අනුව සුවය ලැබු මුළු ආසාදිතයින් ගණන 93,668කි.



Recommended Articles