තවත් ආසාදිතයින් 12 දෙනෙකු සුවය ලබයි By .. // 2020 අගෝ 28 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (28) උදෑසන 10 වනවිට මෙරට කොරෝනා ආසාදිතයින් 12දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 2,842ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles