තවත් ආසාදිතයින් 12 දෙනෙක් සුවය ලබති By .. // 2020 ඔක් 02 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (02) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 3,245කි. Facebook Twitter Google+ Recommended Articles