තවත් ආසාදිතයින් 113ක්


මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 113කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මින් 05ක් මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවකයන් හො ආශ්‍රිතයන් වන අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වී තිබේ.

ඉතිරි ආසාදිතයන් 108 දෙනා ආශ්‍රිතයන් වෙයි. මේ අනුව එම පොකුරට සම්බන්ධව ආසාදිතයන් 1721ක් වාර්තා වී තිබේ.



Recommended Articles