තවත් ආසාදිතයින් 11 දෙනෙකු සුවය ලබයි


කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 11 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.

ඒ අනුව, මෙතෙක් සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 2918කි.



Recommended Articles