තවත් ආසාදිතයින් 10කට සුවය


කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු  පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් ගණන 3317 දක්වා  ඉහළ ගොස් තිබේ.



Recommended Articles