තවත් ආසාදිතයින් 1,811කට සුවයි


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 1,811ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 182,238ක් ලෙස දැක්වේ.

 



Recommended Articles