තවත් ආසාදිතයින් 1,782ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,782ක් අද හඳුනාගෙන ඇ​ත.

ඒ අනුව කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් ගණන 174,059ක් දක්වා ඉහල ගොස් ඇත.



Recommended Articles