තවත් ආසාදිතයින් 1,220ක් By .. // 2021 ජුලි 24 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,220 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ. මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 294,333ක් දක්වා ඉහළගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles