තවත් ආසාදිතයන් 71ක්


පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 71ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අනුව අද දිනයේදී පෑලියගොඩ, දිවුලපිටිය, බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 71කි.

මෙම ආසාදිතයන් සංඛ්‍යාවද සමගින් එම පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 183ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles