තවත් ආසාදිතයන් 2ක් හමුවෙයි - සමස්තය 1563යි


නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 2ක් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි. ඒ අනුව අද දිනයේදී හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව පහකි. මේ වන විට රෝගින් 1563ක් වාර්තා වෙයි.



Recommended Articles