තවත් ආසාදිතයන් 221ට සුවය By රුවන් කාශ්‍යප // 2021 අප්‍රේ 17 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 221ක් සුවය ලබා තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 92832ක් දක්වා වර්ධනය වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles