තවත් ආසාදිතයන් 213ක්


කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 213ක් වාර්තා වී තිබේ. මෙම සියලු දෙනාම පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් වෙයි.

මේ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 487ක් වාර්තා වී තිබේ. ඒ සමගම මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 19450ක් වාර්තා වී තිබේ.



Recommended Articles