තවත් ආසාදිතයන් 178ක්


දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව තවත් ආසාදිතයන් 178ක් වාර්තා වී තිබේ.

පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් ආසාදිතයන් 160ක් හා බන්ධනාගර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 18ක් ලෙස මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ.

මේ අනුව එම පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 83676ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles