තවත් ආසාදිතයන් 142ක්


පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 119ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 23ක් ලෙස ආසාදිතයන් 142ක් වාර්තා වී තිබේ.

මේ අනුව දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 86046ක් වාර්තා වී තිබේ.



Recommended Articles