තවත් ආසාදිතයන් 12ක් සුවය ලබයි


කොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2576 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ආසාදිතයින් 252 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි.



Recommended Articles