තවත් ආසාදිතයන් 12ක් - සමස්තය 1833ක්


නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයන් 12ක් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

ඒ අනුව අද (07දා) රාත්‍රී 10.00 වන විට හඳුනාගෙන ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 19කි. මෙම 19ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1833ක් දක්වා වර්ධනය විය.



Recommended Articles