තවත් ආසාදිතයන් 120ක්


පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්දව තවත් ආසාදිතයන් 120ක් වාර්තා වී තිබේ.

ඒ අනුව අද දිනයේදී පෑළියගොඩ, බන්ධනාගාර හා දිවුලපිටිය කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 274ක් වාර්තා වී තිබේ.

මේ අනුව එම පොකුරුවලින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 84020ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles