තවත් අසාදිතයින් 528ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 528 දෙනෙකු අද හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 73,644ක් දක්වා ඉහළගොස් තිබේ.



Recommended Articles