තවත් 963කට පූර්ණ සුව​ය


තවත් ආසාදිතයින් 963ක් පුර්ණ සුවය ලබා පිටව ​ගොස් ඇත. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 55,398ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles