තවත් 930කට පූර්ණ සුව​ය


කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 930 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් අද  පිටවගොස් ඇත. ඒ අනුව මෙතෙක් සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 263,758ක් දක්වා ඉහල ගොස් ති​බේ.



Recommended Articles