තවත් 89කට පූර්ණ සුවය


කොවිඩ් - 19 වෛසරය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ තවත් 89 දෙනෙකු අද (25) දින රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් වෛරසයෙන් මෙරට සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 3803ක් දක්වා ඉහල ෙගාස් අැත.

 



Recommended Articles