තවත් 894කට පූර්ණ සුව​ය


තවත් 894 දෙනෙකු අද  දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 61,461ක් දක්වා ඉහළගොස් ඇත.



Recommended Articles