තවත් 882කට පූර්ණ සුවය By .. // 2021 ජන 31 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙරට කොරෝනා ආසාදිතයින් 882ක් අද (31)දිනයේ පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 57,159 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles