තවත් 811කට පූර්ණ සුව​ය


තවත් 811 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 75,110ක් දක්වා ඉහළගොස් තිබේ.



Recommended Articles