තවත් 7කට සුවයි


තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් හත්දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2,524ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles