තවත් 774කට පූර්ණ සුවය By .. // 2021 ජන 19 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 46,000 ඉක්මවා ගොස් තිබේ. තවත් ආසාදිතයින් 774ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 46,594ක් දක්වා ඉහළ ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles