තවත් 769කට පූර්ණ සුවය By .. // 2021 ජන 21 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 769 දෙනෙක් සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව සුවය ලබා ඇති මුළු ආසාදිතයින් ගණන 47,984කි. Facebook Twitter Google+ Recommended Articles