තවත් 732කට පූර්ණ සුවය By .. // 2021 පෙබ 23 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් 732 දෙනෙකු අද (23) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත. ඒ අනුව කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 75,842ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles