තවත් 70කට පූර්ණ සුවය


තවත් කෝවිඩ් ආසාදිතයින්  70 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 3714ක් දක්වා ඉහල ගොස් ඇත.



Recommended Articles