තවත් 709කට පූර්ණ සුව​ය


තවත් රෝගීන් 709 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 51,046 ක් දක්වා ඉහළගොස් තිබේ.



Recommended Articles